tag:blogger.com,1999:blog-5888740312284216536.post3069636666442273555..comments2014-06-19T06:54:56.907-07:00Comments on .:.::ගොම්මන් කලුවර::.:.: අදුරුට තවත් ගුලි වෙමින්...Anonymoushttp://www.blogger.com/profile/09181698383307094944noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-5888740312284216536.post-91246888864404411692014-06-19T06:54:56.907-07:002014-06-19T06:54:56.907-07:00ඇත්තටම ලස්සනයි සහෝදරී... සුබපතනවා....ඇත්තටම ලස්සනයි සහෝදරී... සුබපතනවා....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5888740312284216536.post-38222000183014061292013-07-03T22:15:28.671-07:002013-07-03T22:15:28.671-07:00මේ ටයිප් එකේ කතානම් මට දිරවන්නෙ නෑ, ඒත් දැන් සිරා ...මේ ටයිප් එකේ කතානම් මට දිරවන්නෙ නෑ, ඒත් දැන් සිරා ඩයල් වෙලා ඉන්න හුඟදෙනෙක් මුලින් පටන් ගත්තෙ මෙහෙම තමයි.

සුබ පැතුම්.....!Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-5888740312284216536.post-11697539110666589572013-06-21T10:27:09.559-07:002013-06-21T10:27:09.559-07:00උයා උයා විත්තැවාඋයා උයා විත්තැවාAnonymoushttps://www.blogger.com/profile/09181698383307094944noreply@blogger.comtag:blogger.com,1999:blog-5888740312284216536.post-90679731183501339352013-06-21T09:24:43.568-07:002013-06-21T09:24:43.568-07:00උයා ඉතින් කතාව කලින් අහල තියෙනවනේද??ඒ දුන්න කමෙන්ට...උයා ඉතින් කතාව කලින් අහල තියෙනවනේද??ඒ දුන්න කමෙන්ට්ස් හොදා..:පීAnonymoushttps://www.blogger.com/profile/09181698383307094944noreply@blogger.comtag:blogger.com,1999:blog-5888740312284216536.post-18925715275425894602013-06-21T09:23:13.726-07:002013-06-21T09:23:13.726-07:00නිකිණි කියන්නේ සුවී කියන කෙනා මවපු චරිතයක්නිකිණි කියන්නේ සුවී කියන කෙනා මවපු චරිතයක්Anonymoushttps://www.blogger.com/profile/09181698383307094944noreply@blogger.comtag:blogger.com,1999:blog-5888740312284216536.post-63199792588508540552013-06-21T08:14:17.022-07:002013-06-21T08:14:17.022-07:00ඔන්න රෙප් මහත්තයා කියපු පාර අනුව තමා මෙතැන්ට ආවේ.එ...ඔන්න රෙප් මහත්තයා කියපු පාර අනුව තමා මෙතැන්ට ආවේ.එන්නං දිගටම. මේ කවුද? නිකිණි යනු අප දන්නා කෙනෙක් ද? වර්ඩ් වෙරිෆිකේෂන් තිබුණොත් නං මොකෙක්වත් එන එකක් නැ ඉදිරියට. ඒක අයින් කරන්න.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-5888740312284216536.post-9243667950205871762013-06-21T07:57:22.474-07:002013-06-21T07:57:22.474-07:00කතාව ගැන නම් මොකුත් කියන්න යන්නේ නැහැ. මොන න...කතාව ගැන නම් මොකුත් කියන්න යන්නේ නැහැ. මොන නමකින් හරි ආයෙත් ලියන්න ගත්ත එක ගැන සතුටුයි. දිගටම ලියමු එහෙනම්.. ජය.!!..

මේ වර්ඩ් වෙරිෆිකේෂන් එක අයින් කරපියෝ....අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-5888740312284216536.post-10134551893372440982013-06-21T07:52:05.380-07:002013-06-21T07:52:05.380-07:00අතරමං වූවකු කතරක
සොයමිං බිමක් අතරමග
නිවාගන්නට බිදක...අතරමං වූවකු කතරක
සොයමිං බිමක් අතරමග
නිවාගන්නට බිදක් විඩාව.
අහෝ කරුමෙක මහත
කිං කොකනට්https://www.blogger.com/profile/03018205583887170732noreply@blogger.comtag:blogger.com,1999:blog-5888740312284216536.post-52757573709119139802013-06-21T07:52:03.491-07:002013-06-21T07:52:03.491-07:00විත්තෑවා එ මුකාද??
විත්තෑවා එ මුකාද??
Anonymoushttps://www.blogger.com/profile/16449237110221563530noreply@blogger.comtag:blogger.com,1999:blog-5888740312284216536.post-80117823470458136262013-06-21T07:30:55.384-07:002013-06-21T07:30:55.384-07:00නොපැතූ හීනෙක
නුහුරු නපුරක
උනෙමි තනිවෙන්න
ඉකිබිදින...නොපැතූ හීනෙක
නුහුරු නපුරක
උනෙමි තනිවෙන්න
ඉකිබිදිනු ඇර නැත දෙයක්
ඉතුරු වී කරන්නටAnonymoushttps://www.blogger.com/profile/09181698383307094944noreply@blogger.comtag:blogger.com,1999:blog-5888740312284216536.post-78996994132769662582013-06-21T07:27:11.032-07:002013-06-21T07:27:11.032-07:00අදුරකට කැපවී
හඩන දෑසක
කදුලක අරුත මට
කියාදෙනු මැන ම...අදුරකට කැපවී
හඩන දෑසක
කදුලක අරුත මට
කියාදෙනු මැන මිතුරකිං කොකනට්https://www.blogger.com/profile/03018205583887170732noreply@blogger.comtag:blogger.com,1999:blog-5888740312284216536.post-35476957002187644422013-06-21T07:18:27.870-07:002013-06-21T07:18:27.870-07:00තුරුල් වී කලුවරට
අඩන විට හදගැස්ම
ම ගැනම සිතු මට
නො...තුරුල් වී කලුවරට
අඩන විට හදගැස්ම
ම ගැනම සිතු මට
නොපෙනුනා කදුලු බිදAnonymoushttps://www.blogger.com/profile/09181698383307094944noreply@blogger.comtag:blogger.com,1999:blog-5888740312284216536.post-50309467841959732542013-06-21T07:08:47.947-07:002013-06-21T07:08:47.947-07:00ටැන්කූ විත්තෑවෝටැන්කූ විත්තෑවෝAnonymoushttps://www.blogger.com/profile/09181698383307094944noreply@blogger.comtag:blogger.com,1999:blog-5888740312284216536.post-75472368289177348862013-06-21T07:08:42.968-07:002013-06-21T07:08:42.968-07:00ගොම්මන් කලුවර ඉකි බිදිනා හඩ
ඇසේද සොදුර
නමුත් මා හ...ගොම්මන් කලුවර ඉකි බිදිනා හඩ
ඇසේද සොදුර
නමුත් මා හදේ විලාපය
ඇසෙනා සත්වයකුදු සක්වලේ නැත....කිං කොකනට්https://www.blogger.com/profile/03018205583887170732noreply@blogger.comtag:blogger.com,1999:blog-5888740312284216536.post-46224639929836709282013-06-21T06:57:05.415-07:002013-06-21T06:57:05.415-07:00අම්මේ ගොඩාක් සතුටුයි පලවෙනි පොස්ටුවටම පලවෙනි දව්සෙ...අම්මේ ගොඩාක් සතුටුයි පලවෙනි පොස්ටුවටම පලවෙනි දව්සෙම කමෙන්ට් දෙකක් ස්තූතිය් යලුවනේAnonymoushttps://www.blogger.com/profile/09181698383307094944noreply@blogger.comtag:blogger.com,1999:blog-5888740312284216536.post-1830475557351574842013-06-21T06:56:36.249-07:002013-06-21T06:56:36.249-07:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/09181698383307094944noreply@blogger.comtag:blogger.com,1999:blog-5888740312284216536.post-64621935286295101832013-06-21T06:25:29.283-07:002013-06-21T06:25:29.283-07:00අපි කරන දේවල් වලින් අපි වටේ ඉන්න අය ගොඩක් දුක් විද...අපි කරන දේවල් වලින් අපි වටේ ඉන්න අය ගොඩක් දුක් විදිනවා නේද?Black Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.comtag:blogger.com,1999:blog-5888740312284216536.post-62459943408292307852013-06-21T06:02:29.183-07:002013-06-21T06:02:29.183-07:00එල හොදයි තව දිගටම ලියන්න ........................එල හොදයි තව දිගටම ලියන්න ........................Anonymoushttps://www.blogger.com/profile/16449237110221563530noreply@blogger.com